Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙරුවන් සරණයි මෑණියනි...බොහෝමත්ම පින් මේ යහපත් දැනුම අපට ලබාදුන්නට..හිතට විශාල සැනසීමක්..🙏💖🙏
ආත්මීය හඬ.....
ඔබ වහන්සේට නිවන් දොරටු වැඩි ඈතක නොවේවා. ඔබ වහන්සේගේ මේ වීඩියෝව මාගේ දෑස් විවර උනා. බොහොම පිං. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
Very impotant
සාදු සාදු සාදුපිං අනුමෝදන් වෙත්වා
තෙරුවන් සරණයි බොහෝ පින් ...
ස්තුති !
සෙන් කතා ගොඩක් ඇසුරෙන් තමයි මම බුදු දහම ප්‍රායොගිකව අවබෝධ කලේ. හොද විග්‍රහයක් .තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු.නමස්කාර වේවා මෑණියනි.සමත විපස්සනා වශයෙන් චරිත දෙක විග්‍රහ කළ ආකාරය විශිෂ්ටයි.Aloka මුණගැහිලා මාසයක පමණ කාලයක්.මා හැමදාමත් කැමති කෙටි දේශනාවලට.කෙටි වදන් වලට.එතකොට ගොඩක් හිතන්න පුළුවන්.මගේ පළවෙනි comment එකේ මම ලිව්වා Aloka ජීවිතයේ මා ලද අමිල සම්පත බව.එය එසේමයි.අද හොඳටම තේරුණා මගේ චරිත ස්වභාවය.මා ප්‍රායෝගික වීමේදී zen කතාවලින් ඔබ වහන්සේ දෙන කමටහන් මට ඉතා වටිනවා.ඔබට ගොඩක් පින්.ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා.
කල ඡ
මම සෙන් කතා වලට හරි ම ආශයි. ලොකු තේරුමක් තියෙනවා
ඔබතුමිය සසර ගමනේ දුර ගිය කෙනෙක් විධියට මට දැනෙන්නේ. වටිනා ධර්ම දේශනයක්. පැහැදිලි සිත්ගන්නා හඩකින් දේශනා කලා. " සබ්බ දානං ධම්ම දානං ජිනාති"තෙරුවන් සරණයි. 🙏
මගේ giwithayata ලැබුණු හොඳම ගුරුවරයෙක් තෙරුවන් සරණයි.
මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා බොහෝ පිං 🙏සාදු🙏සාදු🙏සාදු🏵️🏵️🌹🌹❤️🌹🌹🏵️🏵️🌹👑️🌹💎🌹💮🥀💐🌷🌸🌼🌺💪👍🙏🙏🙏
Theruwan saranayi ..givithe ta padamsk igana gatha
😊 practice it..
Theruwansaranai 🙏🙏🙏
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි ! 🪷💚🙏
ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ ඔයා ඉදිරිපත්කල ඵම කතා තුලින් මම මගේ ඡරිතය සමතයට බර බව වටහා ගත්තා
ස්තුතියි අනේකවයක්ගොඩක් පිං👌👌🙏🙏🌹🌹🌹හිතුන දෙ සහ හිතුව දෙ අතර ක්‍රියාවන් තමයි අපේ සමස්ත ක්‍රියාව තුල තියෙන්නෙ ඒක සංසාරගත් පුරුදු පුහුනු වීම අනුව බෝහොවිට තීරනය වෙන්නෙ..ඇත්තටම සමහර දේ හිතල කරන්න ඔනා සමහරදේ හිතුන විදිහට කරන්න ඔනාඒත් යහපත් සිහියෙ ඇති මනසට හිතුන දේ කිරීම සැමවිටම සාපෙක්ශව බෙහෙවින්ම සාරතකයි👌👌👍👍🙏🙏 ස්තුතියි
සාදු !!! සාදු !!!! සාදු !!!!!........ඔබ වහන්සේට නමස්කාරය වේවා !!!.......
බොහොමත්ම ස්තූතියි .බොහෝ කරුණු ඉගෙන ගතිමි .
මටත් මේ වගේ ප්‍රශ්නයක් තිබෙන වා නිවස තුළ මෙහෙනින්වහන්ස.ඔබ වහන්සේ කියා දුන් ,දෙන ආකාරයට මගේ ගමන මම යන වා.උත්සාහ ය අත හරි න්නෙ නා.මගේ ගමන මම යන වා මෙහෙනින්වහන්ස .ඔබ වහන්සේ ට පින් .ඔබ වහන්සේ පතන උතුම් නිවන් සුවය බොහෝ දුර නොවේ වා .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 💙💗💖🙏🙏🙏
😊😊😊 Practice mindfulness..
Ethama kalochitha udaharana jeewitha gamanata pasak kala obathumiyata bohomathma sthuthi.
තෙරැවන් සරණයි ..සාදු සාදු සාදු
ස්තූතියි 🌹
Wadagath watina kathawak.Sadu sadu sadu.
budusaranai
නියමයි.අලුත් දෙයක් දැනගත්තා
ඔබ වහන්සේ පෙන්වපු එක තැනක් හිතටම දැනුනා, (මේ කියන දේ හැමෝටම තේරෙන්නේ නැ ඒ vibe එක තියෙන අයට විතරයි තේරෙන්නේ )කියලා 🙏🏻 ඔබවහන්සේ ධර්මය පෙන්වල දෙන්නේ ඇට මස් ලේ නහර පුරාවටම දැනෙන්න 🙏🏻 අපිට ආයේ ආයෙත් මතක් කරගන්න ලේසි ශයිලියකින් 🙏🏻 තෙරුවන් සරණයි
අදත් ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා .තුණුරුවන් සරණයි මෙහෙණින් වහන්ස....ඔබතුමියට
තමන්ට යන මග මොන බාධක ආවත් මනසෙහි ඉලක්කය කරා යන එක තමයි කල යුතු.ස්තූතියි
May you attain nibbana.thank you.
ඔබ තුමිය ධර්මය අවබෝධය කරනවා ඉතාමත් හොඳින්
සසර මග කෙටිකර ගඅනිමට මග කියාද්‍රෙන ඔබ වහන්සේට බොහෝ පින් . උතුම් නිවන පතමි .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු
kathawa athha ishuhi
😌😌😌
සාදූ සාදූ පොඩි මෙහෙණින් වහන්ස🙏 ඔබ වහන්සේ මට එන හැම එකකටම අවශ්‍යම පිළිතුර ලබාදෙනවා❤️
ලස්සන කතාවක් සිතන්න දෙයක් තියෙනවා ,බොහොම ස්තුති ඔබ තුමියට 🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමියට
තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🎉🌷🥀🥀❤️🙏🏻
බොහොම ස්තූතියි මෑණියනි..!🙏❤❤
විශිෂ්ටයි 🙏🙏🙏 හිත සැහැල්ලු උනා
හරවත් දේශනාවක් .ස්තුතියි මෑනියනි.තෙරුවන් සරනයි .
ගොඩක් වටිනා කතාවක් සහෝදරිය ජයවේවා
බොහෝමත්ම ස්තූතියි 🙏
සාදුසාදුසාදු. අපි. සසරේ. කරන. දේවල්. කොහ්චර. පස්සේ පන්නනවද.. තේරනව. තෙරුවන්. සරණයි. 🙏🙏q🌹❤❤
Zen storys are very short but it means deep than ocean
කියාගන්න තේරෙන්නේ නැති හුරැ බවක් සහ අමුතුම නිවුනු ස්භාවයක් දැනෙනවා.
මටත් එහෙමයි
තෙරැවණ් සරණයි භික්ෂුණීන් වහන්ස....🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මෑණියනි .💚💚💚👍
we ❤😂🎉😢😮😅
Very intarastin
Very nice video ❤❤❤
බොහොම ස්තූතියි❤ තෙරුවන් සරණයි
🙏 .ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි.
මටනම් හිතෙන්නේ මම සමතයටයි විපස්සනාවටයි දෙකටම බරයි කියලා. එ වුනාට සමතයට වැඩ් බරක් තියෙන බව තමා දැනෙන්නේ. ඉතාම ප්‍රයෝජනවත් වටිනා දේශනයක්. බොහොම පිං !තෙරුවන් සරණයි 🙏 අහන දකින සියලු දෙනටම
😊😊😊
😂මාත් එමමයි.. සුවපත් වේවා!
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pin labewa oba thumiyata
ස්තූතියි ඔබතුමියට.
😊😊
Sadu sadu sadu 🙏 🙏🙏🌻🌻🌻🌼🌼🌼🦶
බොහොම ස්තූතී මේ පැහැදිලි කිරීමට 🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sen kata asuren pahadili karanakota hodata terenava maniyani
Nicely 🙏🙏🙏
patta
උත්තමාවිය වැඩ සිටින දිශාවට නමස්කාර වෙවා
ඔබවහන්සේ සම්බන්ද කරගත හැකි ක්‍රමයක් තිබේද, ගොඩාක් වටිනව පුලුවන් නම්
ඊමේල් කරන්න.
Email eka
@@yumal214 පරණ videos වල description එකේ තියෙනවා.
Sadu sadu sadu
Sampurna aththa mama flow karami share karami.Gulf
😊 and practice it.
ඔව් එහෙම කරාම ඔහුගෙ ජීවිතය සුගතීගාමී ජීවිතයක් බවට පුහුනුව ලබනවා, මෙතන දුසිල්වුන්ව ඉවසීමතුල තම සීලය වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා, සුගතිගාමියකුවීමට අදාල ප්‍රතිපත්ති 3න් (දාන, සීල, භාවනා) එකක්(සීල) ගොඩනැගෙනවා, සුගතියත් දුගතියත් දෙකම පිරිහෙන බවයි බුදධ ඉගැනවීමයි, ඒ දෙකම අතහැරීම බුදු මගයි, එය සතර සති පට්ඨාන භාවනා පුහුනුවයි. එය මෙය නොවන බවයි 🙏🙏🙏
❤❤❤❤Math oya ගොවියා wage tamai hitanne
❤❤❤nirmal
🙏🙏🙏😊
අපිට ඩර්මය කියල උගන්වන්නෙ දැන් පින් කරන්න දන් දෙන්න කවදා හරි නිවන් දකින්න...සසර දුකක්මය සියල්ල අනිත්‍ය ...ඔච්චරයි දර්මය කියලා දන්නෙ ........😭😭😭😭😭😭
❤❤😊
Sadu Sadu Sadu
සදු සදු
🙏💛
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
සමත විපස්සනා දෙකම එක් මොහොතෙ වෙන්න පුළුවන් නේද ❤
විපස්සනාව පුහුණු කළ කෙනාට විතරයි.
විපස්සනාව පුහුනු කල කෙනාට සමතය විපස්සනාවට පත්වෙන්නෙ දෙවෙනි මොහොතේ නේද?එක මොහොතක එකයි නේද?
@@melanamugoda5450 නැහැ වෙනවා. එක් සිතක චෛතසික කීයක් තියෙනවාද..
Aka maru mamath prasna walata kamathima naaaaaa oluwe amaruwata beheth bona kenek mewelawe asarani
istutiii ..bs.mis.😢
🙏🙏
නිවනම වේවා ෴අවබෝධය තීව්‍රර වේවා෴
❤
ආච්චි අම්මා පෙර පාසලක දරුවන්ට කතන්දර කියලා දෙන්න එනවද.
❤❤❤❤🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ikman kenthiyen siduwana dekin paw siduwenawada
Yatarthawadi desamawak bohoma pin samajaye boho getum walata heyhuwath thamawa hariheti haduna nogenima kiyala mata hitenne
🙏🙏🙏🙏🪷
❤️🌸❤️🌸💖❤️🌸❤️💝🌸❤️🌸❤️🌸
MAMA VIVHA NOVUNU KENEK MA SATU MUDAL DEPALA REGANA MAVA NIVASIN ALAVANAVANM MA KUMAK KALA UTUDA PRADA DENNA MANIYANI
මං lawyer කෙනෙක් නෙමෙයි.
Karmaya viggraha wena kathawak danna meniyane
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
🙏🙏🙏🙏👍👍👍💕💕💕💕
Visited kiayanne
අමුත්තන්.. අලුතෙන්ම මුණ ගැහෙන්න එන අය.
👤
බුදු පියානන් වහන්සේගේ අසූහාරදහසක් දර්මස්කන්දයක් තියැද්දි සෙන් කතා වලට මොකද මෙච්චර ඉහල තැනක්
සෙන් කියන්නෙත් භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම ඍජුව ප්‍රායෝගිකව පුහුණු වෙන හැටි උගන්වන නිකායක්. ප්‍රායෝගික වෙන්න කැමති නැති, නිවන මරණින් මත්තට දාල තියෙන, ප්‍රාර්ථනයෙන් විතරක් නිවන් දකින්න හිතන අයට සෙන්වල වටිනාකම තේරෙන්නෙ නෑ.
@@alokaalighttolife සාධු...
ප්‍රායෝගික වෙන්න වෙනත් නිකායවල් නම් ඕනෙ වෙන්නෙ නෑ,සතර සතිපට්ටානය තියනව මේ ජීවිතයේදීම මාර්ග පල ලබන්න
@@padmakatugampala8933 එහෙනම් පුහුණු වෙන්න. පුහුණු උන කෙනෙක් නම් දන්නවා සෙන් base වෙලා තියෙන්නෙ සතිපට්ඨාන මත කියලා.
@@alokaalighttolife ත්‍රිපිටකයෙන් පිට කිසිම නිකායක් ගැන විශ්වාසය තැබීම නුසුදුසුයි
මල් මසුරං
දෙදෙනාම තෝරාගත් ක්‍රම දෙකටම අනන්‍ය වූ කරදර තියනව.කරදර වල ස්වභාවය වෙනස් වීමක් මිස කරදර වල නැති වීමක් ක්‍රම දෙකේදිම සිදු වන්නෙ නෑ.සමථ විපස්සනා මාර්ග දෙකට ඒ ක්‍රම දෙක උපමා කිරීම ගැටලු සහගතයි.
භාවනාව ටිකක් පුහුණු කරන්න ඕන. එතකොට තේරෙනවා. Theory වලින් තේරුම් ගන්න බෑ..
තෙරුවන් සරණයි මෑණියනි...බොහෝමත්ම පින් මේ යහපත් දැනුම අපට ලබාදුන්නට..හිතට විශාල සැනසීමක්..🙏💖🙏
ආත්මීය හඬ.....
ඔබ වහන්සේට නිවන් දොරටු වැඩි ඈතක නොවේවා. ඔබ වහන්සේගේ මේ වීඩියෝව මාගේ දෑස් විවර උනා. බොහොම පිං. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
Very impotant
සාදු සාදු සාදු
පිං අනුමෝදන් වෙත්වා
තෙරුවන් සරණයි බොහෝ පින් ...
ස්තුති !
සෙන් කතා ගොඩක් ඇසුරෙන් තමයි මම බුදු දහම ප්‍රායොගිකව අවබෝධ කලේ. හොද විග්‍රහයක් .තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු.නමස්කාර වේවා මෑණියනි.සමත විපස්සනා වශයෙන් චරිත දෙක විග්‍රහ කළ ආකාරය විශිෂ්ටයි.Aloka මුණගැහිලා මාසයක පමණ කාලයක්.මා හැමදාමත් කැමති කෙටි දේශනාවලට.කෙටි වදන් වලට.එතකොට ගොඩක් හිතන්න පුළුවන්.මගේ පළවෙනි comment එකේ මම ලිව්වා Aloka ජීවිතයේ මා ලද අමිල සම්පත බව.එය එසේමයි.අද හොඳටම තේරුණා මගේ චරිත ස්වභාවය.මා ප්‍රායෝගික වීමේදී zen කතාවලින් ඔබ වහන්සේ දෙන කමටහන් මට ඉතා වටිනවා.ඔබට ගොඩක් පින්.ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා.
කල ඡ
මම සෙන් කතා වලට හරි ම ආශයි. ලොකු තේරුමක් තියෙනවා
ඔබතුමිය සසර ගමනේ දුර ගිය කෙනෙක් විධියට මට දැනෙන්නේ. වටිනා ධර්ම දේශනයක්. පැහැදිලි සිත්ගන්නා හඩකින් දේශනා කලා. " සබ්බ දානං ධම්ම දානං ජිනාති"
තෙරුවන් සරණයි. 🙏
මගේ giwithayata ලැබුණු හොඳම ගුරුවරයෙක් තෙරුවන් සරණයි.
මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා දීර්ඝායු වේවා බොහෝ පිං 🙏සාදු🙏සාදු🙏සාදු🏵️🏵️🌹🌹❤️🌹🌹🏵️🏵️🌹👑️🌹💎🌹💮🥀💐🌷🌸🌼🌺💪👍🙏🙏🙏
Theruwan saranayi ..givithe ta padamsk igana gatha
😊 practice it..
Theruwansaranai 🙏🙏🙏
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි ! 🪷💚🙏
ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ ඔයා ඉදිරිපත්කල ඵම කතා තුලින් මම මගේ ඡරිතය සමතයට බර බව වටහා ගත්තා
ස්තුතියි අනේකවයක්
ගොඩක් පිං👌👌🙏🙏🌹🌹🌹
හිතුන දෙ සහ හිතුව දෙ අතර ක්‍රියාවන් තමයි අපේ සමස්ත ක්‍රියාව තුල තියෙන්නෙ ඒක සංසාරගත් පුරුදු පුහුනු වීම අනුව බෝහොවිට තීරනය වෙන්නෙ..
ඇත්තටම සමහර දේ හිතල කරන්න ඔනා සමහරදේ හිතුන විදිහට කරන්න ඔනා
ඒත් යහපත් සිහියෙ ඇති මනසට හිතුන දේ කිරීම සැමවිටම සාපෙක්ශව බෙහෙවින්ම සාරතකයි👌👌👍👍🙏🙏 ස්තුතියි
සාදු !!! සාදු !!!! සාදු !!!!!........ඔබ වහන්සේට නමස්කාරය වේවා !!!.......
බොහොමත්ම ස්තූතියි .බොහෝ කරුණු ඉගෙන ගතිමි .
මටත් මේ වගේ ප්‍රශ්නයක් තිබෙන වා නිවස තුළ මෙහෙනින්වහන්ස.ඔබ වහන්සේ කියා දුන් ,දෙන ආකාරයට මගේ ගමන මම යන වා.උත්සාහ ය අත හරි න්නෙ නා.මගේ ගමන මම යන වා මෙහෙනින්වහන්ස .ඔබ වහන්සේ ට පින් .ඔබ වහන්සේ පතන උතුම් නිවන් සුවය බොහෝ දුර නොවේ වා .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු 💙💗💖🙏🙏🙏
😊😊😊 Practice mindfulness..
Ethama kalochitha udaharana jeewitha gamanata pasak kala obathumiyata bohomathma sthuthi.
තෙරැවන් සරණයි ..සාදු සාදු සාදු
ස්තූතියි 🌹
Wadagath watina kathawak.
Sadu sadu sadu.
budusaranai
නියමයි.අලුත් දෙයක් දැනගත්තා
ඔබ වහන්සේ පෙන්වපු එක තැනක් හිතටම දැනුනා, (මේ කියන දේ හැමෝටම තේරෙන්නේ නැ ඒ vibe එක තියෙන අයට විතරයි තේරෙන්නේ )කියලා 🙏🏻 ඔබවහන්සේ ධර්මය පෙන්වල දෙන්නේ ඇට මස් ලේ නහර පුරාවටම දැනෙන්න 🙏🏻 අපිට ආයේ ආයෙත් මතක් කරගන්න ලේසි ශයිලියකින් 🙏🏻 තෙරුවන් සරණයි
අදත් ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා .තුණුරුවන් සරණයි මෙහෙණින් වහන්ස....ඔබතුමියට
තමන්ට යන මග මොන බාධක ආවත් මනසෙහි ඉලක්කය කරා යන එක තමයි කල යුතු.ස්තූතියි
May you attain nibbana.thank you.
ඔබ තුමිය ධර්මය අවබෝධය කරනවා ඉතාමත් හොඳින්
සසර මග කෙටිකර ගඅනිමට මග කියාද්‍රෙන ඔබ වහන්සේට බොහෝ පින් . උතුම් නිවන පතමි .තෙරුවන් සරනයි 🌷🌷🌷සාදු සාදු සාදු
kathawa athha ishuhi
😌😌😌
සාදූ සාදූ පොඩි මෙහෙණින් වහන්ස🙏 ඔබ වහන්සේ මට එන හැම එකකටම අවශ්‍යම පිළිතුර ලබාදෙනවා❤️
ලස්සන කතාවක් සිතන්න දෙයක් තියෙනවා ,බොහොම ස්තුති ඔබ තුමියට 🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමියට
තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🎉🌷🥀🥀❤️🙏🏻
බොහොම ස්තූතියි මෑණියනි..!🙏❤❤
විශිෂ්ටයි 🙏🙏🙏 හිත සැහැල්ලු උනා
හරවත් දේශනාවක් .ස්තුතියි මෑනියනි.තෙරුවන් සරනයි .
ගොඩක් වටිනා කතාවක් සහෝදරිය
ජයවේවා
බොහෝමත්ම ස්තූතියි 🙏
සාදු
සාදු
සාදු. අපි. සසරේ. කරන. දේවල්. කොහ්චර. පස්සේ පන්නනවද.. තේරනව. තෙරුවන්. සරණයි. 🙏🙏q🌹❤❤
Zen storys are very short but it means deep than ocean
කියාගන්න තේරෙන්නේ නැති හුරැ බවක් සහ අමුතුම නිවුනු ස්භාවයක් දැනෙනවා.
මටත් එහෙමයි
තෙරැවණ් සරණයි භික්ෂුණීන් වහන්ස....🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මෑණියනි .💚💚💚👍
we ❤😂🎉😢😮😅
Very intarastin
Very nice video ❤❤❤
බොහොම ස්තූතියි❤
තෙරුවන් සරණයි